සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Thursday, August 14, 2014

The Xpose (2014)




හින්දි සලරුවක් අරන් එන්න තමයි මේ සුදානම. කතාව ගැන කියනවා නම් ඉන්දීය සිනමාව තුළ තියෙන තරඟකාරීත්වය ගැන පැවසෙනවා. ඒක හරිම තියුණු එකක් කියලා මේ සලරුව නරඹන ඔබට දැක ගන්න හැකි වෙනවා. සුබ්බා ප්‍රසාද් සහ මිස්ටර් චද්දා කියන්නේ ෆිල්ම්ස් අධ්‍යක්‍ෂක වරුන් දෙදෙනෙක්. සාරා ෆර්නැන්ඩස් සහ රවී කුමාර් වැඩ කරන්නේ සුබ්බා එක්ක. රවී කියන්නේ කලින් පොලිසියේ වැඩ කරපු නාහෙට අහන්නේ නැති කෙනෙක්. ඔහුගේ මේ වැඩ නිසා පොලිසියෙනුත් අයින් වෙන්න වෙනවා. එතකොට චාන්දනී රාසා සහ විර්මාන් ෂා වැඩ කරන්නේ චද්දා එක්ක. මේ චාන්දනී සහ රාසා කියන්නේ නවක නිළියන් වෙන්න කලින් එකට හිටිය යාළුවෝ දෙන්නෙක්. මෙයාල සම්ම්ඛ පරීක්ෂණ වලට සහබාගි වෙලා ෆිල්ම් සඳහා සුදුසුකම් ලබනවා. නමුත් සාරා නිතරම චාන්දනීව ගණන් ගන්නේ නැහැ. සාරා ෆර්නැන්ඩස් ට ඕනේ වෙලා තියෙනවා කෙසේ හෝ මේක තුල අති සාර්ථක වෙන්න, එයා ඒ වෙනුවෙන් හැම දෙයක්ම කරනවා, කාමුක දර්ශන වලට පවා පෙනී සිටින්න සුදානම්.
නමුත් චාන්දනී මිට වැඩිය වෙනස් විදියට තමයි වැඩ කරගෙන යන්නනේ. කෙනී ධමානියා කියන්නේ සංගීත අධ්‍යක්‍ෂක වරයෙක්, ඔහුත් වංචාව තමයි කරන්නේ, එකම සිංදුව මේ ෆිල්ම් දෙකටම දෙනවා. ඒ වැඩි වාසි ලබා ගන්න. මෙයා විවාහ වෙන්න ඉන්නේ සබ්නම් සමඟින්. එයත් මේ අතරට එනවා. කොම හරි මේ දෙපාර්ශවය ෆිල්ම් දෙකම හදනවා. පස්සේ මේ ෆිල්ම් ජනප්‍රිය කරගන්න ගිහින් තමයි සුබ්බා ප්‍රසාද් ලොකු අමාරුවකට වැටෙන්නේ. ඒ චද්දා ගේ නොමනා වැඩ නිසා. ඇති නෙහ් එහෙනම්.



Download TORRENT


DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>


0 comments:

Post a Comment