වේ ටිකක් කියන්නම්කෝ.බිට්ටු කියන ළමයට කුඩා කාලෙදිම තමයි දෙමව්පියන් අහිමි වෙන්නේ.ඒත් එයාගේ තරුණ කාලේදී ආපහු දෙමව්පියන් මුණ ගෙහෙනවා වෙනත් ආත්මයක ඉපදිලා ඉන්නවා.ඉතින් මේ බිට්ටුට ඕන වෙන්නේ ආපහු අම්මයි තාත්තයි එකතු කරලා සතුටින් ඉන්නවා බලන්න.මෙයාලා බිට්ටු ලග හැසිරන විදිය තමයි ලස්සනම.හිතන්නකෝ ඉතින් තමන්ගේ තාත්තා තමන්ටත් වඩා බාල කොල්ලෙක් වෙලා ඉපදිලා ඉන්නකොට මොනවා වෙයිද කියලා .මේ ජර මර අස්සේ තමයි ගිය ආත්මේ බිට්ටුගේ බිරිදත් මේ ආත්මයේදී ආපහු එයාට මුණ ගෙහෙන්නේ.ආපහු මෙයාලට එකතු වෙන්න ලැබෙයිද ?මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.
DOWNLOAD TORRENT
සිංහල උපසිරැසි baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.
0 comments:
Post a Comment