සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Monday, October 20, 2014

Deliver Us from Evil (2014) | ඉරාක යක්ෂයින්ගේ ඇමරිකානු ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]



කතාව පටන් ගන්නෙ ඉරාකෙ හමුදා මෙහෙයුමකින්. ඒකෙදි සොල්දාදුවො තුන්දෙ‍නෙකුට බිම්ගෙයක් හම්බවෙනවා.ඒක ඇතුලට ගිය මේ අයට යමක් සිද්ධ වෙනවා(සිද්ධ වෙන්නෙ මොකද්ද කියල බලලම දැනගන්නකෝ). ඊට පස්සෙ අපි එනව නිව්යෝර්ක් වලට. එහෙ එකපාරටම අපරාධ රැල්ලක් ඇතිවෙනවා. ඒක පටන් ගන්නෙ සත්තුවත්ත බලන්න ආව එක කාන්තාවක් අවුරුදු දෙකක් වයස තමන්ගෙම දරුවව සිංහ කූඩුවට විසි කරන සිද්ධියකින්. ඉතිං මේ අපරාධ රැල්ල ගැන හොයන්නෙ අපේ රැල්ෆ් හාදයා. මේ අපරාධ කරන්නෙ කවුද? යක්කු, මිනිස්සුද?, රැල්ෆ් ට මේක විසඳගන්න පුළුවන් වෙයිද? මොන වගේ බලවේග එක්ක රැල්ෆ්ට හැප්පෙන්න වෙයිද?


DOWNLOAD TORRENT



සිංහල උපසිරැසි baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.



 DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>


0 comments:

Post a Comment