ගික හා සංවේදී කතාවක් විදියට හදුන්වන්න.මේ කථාවේ සාරංශයක් කිව්වොත්, තමන්ගේ දරුවගෙ මරණයට නීතියෙන් සාධාරණයක් නොලැබෙන වෙලාවක තමන්ගෙ දරුවගෙ මරණයට වැරදිකරු නීතියට හසු කරවන්න කටයුතු කරන මවකගෙ කතාවක් තමයි අන්තර්ගත වෙන්නෙ. මං මේක ක්‍රියාදාම විදියට නැතුව ප්‍රයෝගික විදියට හැදින්නුවේ මේක තුල ක්‍රියාදාම අවස්ථා නැති හන්දම නෙමෙයි. ඒත් මේක ගොඩක් දුරට සාමාන්‍ය ජීවිතේදි වෙන්න පුළුවන් සිද්ධියක තත්වෙන් තියන හන්දා. සුහ් ජින් කියන දරුවව පැහැරගෙන කප්පම ගන්න අවස්ථාවේ වෙන සිද්ධි දාමයක් නිසා ඒ දරුවා මරණයට පත්වීමත් සමඟ තමයි මේ කතාවේ ආරම්භය සිදු වෙන්නෙ. මේ පිළිබදව අවුරුදු 15ක් තිස්සෙ පොලීසිය කටයුතු කරත් නිවැරදි අපරාධකරු හසු කර ගැනීමට අපොහොසත් වීමෙන් පසු එම අපරාධය පිළිබද සොයා බැලීම අවසන් කරන නීතිමය වලංගු කාල සීමාව අවසන් වීමත් සමඟම නැවතත් එවැනිම පැහැර ගැනීමක් සිදුවීම තුලින් තමයි මේ කථාව දිග හැරෙන්නේ. මේ ගැන සොයන්න කලින් සිද්ධිය විමර්ශණය කළ පොලිස් පරීක්ෂකයත් සම්බන්ධ වෙනවා.කිව්වා ඇති වගේ. කතාව බලලම හොයා ගන්නකෝ කොහොමද සුහ් ජින්ගේ අම්මා මේකට සම්බන්ධ වෙන්නේ? ඇත්තම අපරාධකාරයා පොලීසියට කොටු වෙයිද? කියලා.
DOWNLOAD TORRENT
සිංහල උපසිරැසි baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.
DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>
0 comments:
Post a Comment