සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Thursday, August 14, 2014

Ek Villain (2014)




meහි අධ්‍යක්ෂණය සිදු කරලා තියෙන්නේ අපි කා අතරත් ජනප්‍රිය උන Aashiqui 2 චිත්‍රපටය කරපු මෝහිත් සූරී විසින්. සංගීතයත් Aashiqui 2 කරපු කෙනාමයි (අන්කිත් තිවාරි) කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි ඇති සින්දුත් ඉතාමත් ජනප්‍රියයි සහ ගොඩාක් ලස්සනයි. රංගනයෙන් සිද්දාර්ත් මල්හෝත්‍රා, රිතේෂ් දේශ්මුක් සහ කවුරුවත් වගේ අදුනන ආරෝහි (ශ්‍රද්දා කපූර්) නිරත වෙනවා.
ගුරු කියන්නේ සුපිරිම මැරයෙක්. එත් ඔහුට අයිෂා මුණගැසුණු පසු ඔහු එම ක්‍රියාවලින් ඉවත් වෙනවා. ඒත් එක දිනකදී නන්නාදුනන ගැහැණුන්ව මරණ මිනීමරුවෙක් විසින් අයිශාව ඝාතනය කරනවා. ඉන්පසු ආයෙත් මැරයෙක් බවට පත්වෙන ගුරු අයිශාගේ මිනීමරුවව සොයායන ආකාරය තමයි මෙහි තියෙන්නේ. තවත් එක ප්‍රධාන චරිතයක් තියෙනවා. ඒක ඔයාල ෆිල්ම් එක බලලම දැනගන්න.
ඉතිං ඇයි අයිෂා මේ විදියට මැරුම් කන්නේ?
ගුරු අයිශාගේ මරණයෙන් පසු කුමක් කරයිද?
මේ ගැහැණුන් ඝාතනය කරන කෙනා කවුද?
ඇයි ඔහු ගැහැණුන්ව ඝාතනය කරන්නේ?

එව්වට උත්තර බලලම දැනගන්න.


Download TORRENT


DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>


0 comments:

Post a Comment