සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Thursday, August 14, 2014

Heropanti (2014)


චිත්‍රපයට පටන් ගන්නේ විවාහයකින්. ඒත් ඒ විවාහය අතර මඟ නතර වෙනවා. හේතුව සුපුරුදු පරිදි කෙල්ල පැනලා යන නිසා තමයි. ඒත් ඒ කෙල්ලගේ තාත්තා, එයත් සුපුරුදු පරිදිම දරුණු මැරයෙක් තමයි. ඒත් මේ තාත්තා තමන්ගේ මල්ලිලා ටිකත් එක්ක එකතු වෙලා, කෙල්ලව දහ අතේ හොයනවා. හොයාගන්න ලැබෙන්නේ නැහැ. කෙල්ලව උස්සපු කොල්ලගේ යාළුවෝ ටිකව මේ තාත්තා උස්සගෙන ඇවිත් එයාගේ ගෙදර නවත්තගන්නවා. ඒ අතර ඉන්නවා. බබ්ලූ කියලා නාහෙට අහන්නේ නැති හාදයේකුත්. ඉතින් මේ යකා මේ තාත්තව වටේ යවනවා බොරු කිය කිය. මොකද බබ්ලූට ඕන වෙලා ආදරේ කරලා විවාහ වෙන්න තහනම් මේ ගමේ ඉන්න කෙල්ලෙක්ව හොයාගන්න. ඉතින් බලන්නකෝ එහෙනම් කතාව කොහොමද කියලා.


Download TORRENT



DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>



0 comments:

Post a Comment