සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Friday, August 15, 2014

1 Nenokkadine (2014)




කතාව ගැන කිවොත් ගෞතම් කියන්නේ ඉන්දියාවේ ප්‍රසිද්ධ ගායකයෙක්,මොහු පොඩි කාලේ ඉදන් දෙමාපියන් නොමැතිව අනාථ නිවාසෙක තමා හැදිලා තියෙන්නේ. එක දවසක් මොහු පොලිසියට යනවා ඔහු ඔහුගේ දෙමාපියන් මැරුව තුන් දෙනාව මැරුවා කියලා බාර වෙන්න..එතනම ලොකු ප්‍රශ්නයක්.. ඇත්තටම ඔහු එහෙම දෙයක් කරලා නැ ඔහු එය සිතින් මවාගැනීමක් තමා කරලා තියෙන්නේ.ඉතින් පොලිසිය මොහුව රෝහල් ගත කරාට පස්සේ දැනගන්නවා මොහුට මතකය හීන වීමේ රෝගයක් තියනවා කියලා.පස්සේ මිනිසුන් පවසනවා ඔහුට කිසිම අතීතයක් හෝ දෙමාපියන නැති බවත් ඒ සියල්ලම ඔහු සිතින් මවාගෙන සිටින දේවල් බවත්.නමුත් මොහු පවසන්නේ එක මවාගැනීමක් නෙමේ..ඇත්තටම ඔහුගේ දෙමාපියන් මැරුව තුන්දෙනා ඔහු මැරුව කියලා. කථාව ඇතිනේකිවා.
ඇත්තටම ඔහු අර තුන් දෙනාව මැරුවද..?එහෙනම් මිනිසුන් මොකද ඔහුට කියන්නේ ඔහු මිත්‍යාවකට රැවටිලා ඉන්නේ කියලා..? ඇත්තටම මොහුගේ දෙමාපියන් මරාදාලද..?මොහු මොකද එක එක දේවල් සිතින් මවාගන්නේ..? ඇත්තටම ඔහුගේ දෙමාපියන් මරලා දලානම් ඒ මොකටද..?කවුද එහෙම කරලා තියෙන්නේ..? ගෞතම්ට ඔප්පු කරන්න පුළුවන් වෙයිද ඔහු සිතින් මවාගෙන නැ ඇත්තටම එහෙම තුන් දෙනෙක් ඉන්නවා කියලා..? ප්‍රශ්න ගොඩයි නේද උත්තර දැනගන්න නම් බලන්නම වෙනවා.


Download TORRENT



DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>

2 comments: