සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Saturday, August 16, 2014

Bhajarangi (2013)


මෙහි කතාව දිවයන්නෙ දකුණු ඉන්දියාවෙ කර්නාටක ප්‍රාන්තයෙ තියන රාම්දුර්ගා කියන ගමවටා. මේ ගම සම්පූර්ණයෙන්ම පාලනයකලේ රාක්ෂයින් ලෙස හදුන්වන හූනියම්කරැවන් පිරිසක් විසින්. මේ හූනියම්කරැවො කන්‍යා ස්ත්‍රීන්ව පැහැරගෙන ගොස්  යක්ෂයාට බිලිදෙමින්, මිනිසුන්, ළමයින්ව ඝාතණයකරමින් ගෙනගියෙ මහ කෲර පාලනයක්. මේ හුනියම්කරැවන්ව විනාශකිරීමට හනුමාන් දෙවියන් විසින් බජරංගි කියලා පුද්ගලයෙක්ව එවනවා. බජරංගි හූනියම්කරැවන්ගෙ පිරිසගෙන් භාගෙකට වැඩිය විනාශකරනව‍ා. මේ බජරංගි ඉපදුනේ ග්‍රහලෝක සියල්ල එකම දිශානතියකට පැමිණිලා සූර්ය ශක්තියෙන් ඒ සෑම ග්‍රහලෝකයක්ම පෝෂණයවුන දවසෙ. මේ නිසා  බජරංගිව විනාශකරන්න බැරිබව දැනගත් හූනියම්කරැවො ඒකට පොළඹබන්නෙ බජරංගිගෙම පුතාව. දේව ලෙයට එරෙහිව දේව ලෙයම. කතාව කියන්නෙනම් ඔච්චරයි. මොකද මේක හෙණදිගට යනකතාවක්.


Download TORRENT



DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>


0 comments:

Post a Comment