මෙහෙමයි කතාව
වේට්‍රි කියන්නේ අපරාධ විද්‍යාව හදාරපු කෙනෙක් එයාට ජොබ් එකක් ලැබෙනවා “රැඩිකල් පරීක්ෂක ඒජන්සි” කියන ආයතනයේ මෙයාලගේ රාජකාරිය තමා පුද්ගලයන් පිලිබදව තොරතුරු රැස් කරන එක. එයාලට හොරෙන්, යන්නේ කොහෙද, කරන්නේ මොනවද කන්නේ මොනවද ඔය වගේ දේවල් ඉතින් මෙයා මෙයාගේ රාජකාරිය හොදට කරනවා, මෙයාලගේ තියන නිතිය තමා තමා තොරතුරු රැස් කරන කෙනා ලඟට යෑම තහනම්. ඉතින් මෙයාට මධු කියලා කෙල්ලෙක් ගැන තොරතුරු හොයන්න පැවරෙනවා. ඔන්න ඉතින් කොල්ලට මේ කෙල්ල ගැන ආදරයක් ඇති වෙනවා හැබැයි දන්නවනේ නිතිය ලගට යෑම තහනම්.කොහොම හරි දෙන්න සෙට වෙලා ආදරෙන් ඉන්නවා, ඔහොම ඉන්නකොට දවසක් මෙයා පත්තරේ දකිනවා මෙයා තොරතරු එකතු කරපු අය හදිසි අනතුරු වෙලා මැරිලා කියලා පත්තරේ දාලා තියනවා. මෙයා කොහොම හරි එයා තොරතරු එකතු කරපු අයට මේ ගැන අනතුරු අගවනවා, හැබැයි එයාට එයාලව බෙර ගන්න වෙන්නේ නෑ. වේට්‍රි ඉදිරි පිටම ඔවුන්ව මරලා දානවා දැන් ඉතිර වෙලා ඉන්නේ මධු විතරයි. ඇතිනේ කතාව…

ඔහුට
මධුව බෙර ගන්න පුළුවන් වෙයිද? කවුද මොවුන්ව මරන්නේ, මොකටද මරන්නේ? මේ
මිනීමැරුම් වල වගකීම වේට්‍රි මතට පැටවෙයිද? මෙහෙම මිනි මරණ අයගේ අරමුණ
මොකක්ද? වේට්‍රිට මේ මිනීමැරුම් පිලිබදව හොයා ගන්න පුළුවන් වෙයිද? ඔයාලම
බලන්නකෝ කොහොමද කියලා.
Download TORRENT
DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>
0 comments:
Post a Comment