කස්ටිය සේරම දන්නවනේ ඉතින් Need For Speed කියන්නේ මොකක්ද කියලා...මන් හිතන විදියට නං නොදන්නා කෙනෙක් මේ ලෝකේ නෑ...ඒ දන්නවා උනත් හැමෝම ගහල තියෙන්නේ මේකෙන් දෙන game විතරයිනේ...නෑ මේක ෆිල්ම් එකකුත් මේ සතියේ නිකුත් උනා...ඕගොල්ලෝ දන්නවත් ඇති...
මෙක ගැනනම් කියන්න දෙයක් නැ ඉතින් සුපිරිම ෆිල්ම් එක..
සිංහල උපසිරැසි baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.
0 comments:
Post a Comment