IMDb 8.1 අගයක් ගන්ත මෙම චිත්‍රපටය
2013 ඔක්තෝබර් තමා මෙක සිනමා කරලියට අවේ Vishnuvardhan කියන අධ්‍යාෂවරයා
අතින් මෙක අධ්‍යක්ෂණ වෙලා තියෙන්නේ .මෙකෙ අජිත් කුමාර්ට අමතරව Arya,
Nayantara and Taapsee Pannu යන ජනප්‍රය නළු නිළියන් රැසක් රංගනයෙන් දායක
වෙනවා.
කතාව ගැන කියනවා නම් මුම්බායේ බෝම්බ පිපිරිමකින තමා කතාව පටන් ගන්නේ එක කරන්නේ අශෝක් එයා
ත්‍රස්තවාදීයෙක් අර්ජුන් කම්පියුටර් ඉංජිනේරුවෙක්. මයා ඉස්කොලේ යළුවෙක්
විදිහට රගපාලා අර්ජුන්ව පැහැර ගන්නවා එයා අර්ජුන්ගේ ආදරවන්තියව අනිතාවත්
මරනවා කියලා තර්ජනය කරලා අර්ජුන්ගෙන් වැඩ ගන්නවා.හැබයි අශෝක් එක කට්ටියක්
විතරක් ඉලක්ක කරගෙන තමා මේ සේරම වැඩ කරන්නේ.ඔය අතරේ අර්ජුන් කොහොම හරි මෙක
පොලිසියට කියන්න උත්සහා දරනවා එත් බැරි වෙනවා අන්තිමේදි අර්ජුන් ශ්‍රි
රගවන්ව මරපු තැන කාර් එකේ යතුර අමතක කරලා එනවා එකෙන් පොලිසිය අශෝක්ව
හොයගන්න බලනබා.ඇත්තටම අශෝක් ත්‍රස්තවාදීයෙක්ද? ඇයි එයා එහෙම වෙන්නේ කියලා
කාතාව බලලාම දැන ගන්න.
0 comments:
Post a Comment