සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Wednesday, July 30, 2014

Adhinayakudu (2012) | මැරයෙක්

එහෙනම් ‍ෆිල්ම් එක ගැනත් කියන්නම්කො. මෙක ගිය අවුරුද්දෙ ජුනි 1 තමා රිලිස් වෙලා තියෙන්නෙ. ඒත් හොඳ කොපියක් ආවේනම් මේ මාසෙකට 2කට වගෙ කලින් තමා. මේක හොයාගෙන තියෙන මුළු ආදයමනම් ඩොලර් මිලියන 5.1ක් විතරයි. මේක IMDB තක්සේරු කිරිම් නම් 4.5 ක් අරන් තියෙන පට්ට පතුරු ‍ෆිල්ම් එකක්. මේ ‍ෆිල්ම් එකෙ අපෙ කතා නායකයා චරිත 3ක් ම රඟපානවා. ‍ෆිල්ම් එක පටන්ගද්දිම පොඩි කොල්ලෙක් වයසක මිනිහෙක්ට වෙඩි තියනවා. ඉතින් ඊට පස්සෙ තමයි ‍ෆිල්ම් එකට රන් වෙන්නෙ. මුම්බායි වල ඉන්නවා බොබී කියලා මැරයෙක්. ඉතින් පොර කුඩා කාලයෙ ඉඳන් කුලියට මිනී මරණ එක තමයි කරන්නේ. මෙයා පොඩි කාලයෙදි පැහැරගෙන ඇවිත් මිනී මරන්න පුරුදු කරලා. පුරුදු කරලා තියෙන්නත් මෙයාගෙම පවුල මරලා දාන්න. පස්සෙ පොර සීන් එක දැනගත්තම තමන්ගේ පවුල හොයාගෙන ආරක්ෂා කරන්න රායලීසීමවට යනවා. තමන්ගේ පවුල ආරක්ෂා කරන්න පුලුවන් වෙයිද, ආපහු තමන්ගේ පවුල සමග එකෙතුවෙන්න පුලුවන් වෙයිද, කියලා ‍ෆිල්ම් එක බලලා ඔයලාම තිරණය කරන්න.
http://adbla.us/LT9ce
 Download TORRENT
https://www.youtube.com/watch?v=3r5VpQM7bwk

DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>

0 comments:

Post a Comment