සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Wednesday, July 30, 2014

Oosaravelli (2011)



ඉතිං මේ සිත්තම Reddy Surender ගෙ අධ්‍යක්ෂණයක්. ප්‍රධාන චරිතයට පණ දෙන්නෙ තෙලුඟු චිත්‍රපට රසිකයන්ට අලුත් තරුවක් නම් නෙවෙයි. ඒ තමා තෙලුඟු සිනමාව දරා ඉන්න ප්‍රභලතම කුළුණු වලින් එකක් වෙන තෙලුඟු සිනාමාලෝලීන්ගෙ හුරුබුහුටි වීරයා N.T.R. Rao Junior. ඔහුත් එක්කම Tamanna Bhatia, Prakash Raj, Payal Ghosh, Jaya Prakash Reddy, Vidyut Jamwal වැනි ජනප්‍රිය පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉන්දියානු රුපියල් කෝටි 43ක වියදමක් දරලා නිපදවපු Oosaravelli 6.4/10 IMDb අගයක් ලබාගන්න සමත් වෙලා තියෙනවා. 

එහෙනම් ඉතින් පොඩි ඉඟියක් දෙන්නම් චිත්‍රපටියෙ කතාව ගැන.
ටෝනි කියන්නෙ මුම්බායෙ ඉන්න පොඩි පොඩි ගේම් දෙන මැරයෙක්. මෙයා ඇවිත් තමන්ගෙ වැඩේ කරගන්න ඕනිම දෙයක් කරන ජාතියෙ මිනිහෙක්. කිසිම කෙනෙකුට මෙයා මෙහෙමයි කියලා කියන්න බෑ. අමුතුම චරිතයක්. කටුස්සෙක් පාට මාරු කරනවා වගේ මෙයාට ඕනෙ දේ කරගන්න මෙයත් ඒ ඒ විදිහට වෙනස් වෙනවා. දවසක් කාශ්මීර් වලදි ටෝනි යන බස් එක ත්‍රස්තවාදින් අල්ලගෙන එයාලගෙ නායකයා නිදහස් කරන්න ඉන්දියාට බල කරමින් සංචාරකයෝ එක එක්කෙනා මරා දානවා. ටෝනිට නිහාරිකා හමුවෙන්නෙ මෙතනදි. එයත් අහුවෙලා ඉන්නෙ. මැරෙන්න මිනිත්තු ගණනක් තියෙද්දි ඇතිවෙන සිහින හා හැඟිම් ගැන දෙන්නගෙ කතා බහෙන් නිහාරිකා කියනවා මැරෙනකම් එයා ටෝනිගෙ පෙම්වතිය විදිහට හිතන්න කියලා. කොහොමහරි ටෝනි නිහාරිකාවත් අරන් බේරිලා යනවා.ඒත් නිහාරිකාව මඟදි මඟ හැරෙනවා.ටෝනි නිහාරිකාව හොයාගෙන හයිද්‍රාබාද් එනවා.ඒත් නිහාරිකා රාකේෂ් කියන ඇමති භරණිගෙ පුතා එක්ක යාළුවෙලයි ඉන්නෙ. රාකේෂ් ඇමරිකා යන දවස් 15දි නිහාරිකා එක්ක යාළුවෙන්න උත්සහ කරන්න අවස්ථාව ටෝනි ලබාගන්නවා. ඉතින් ටෝනි දැන් නිහාරිකා පස්සෙමයි. කොහොම හරි රාකෙෂ් ආපහු එනකොට ටෝනි නිහාරිකාගෙ යාළුවෙක් වෙලා. ආදරය අමතක කරලා.ටෝනි කියන්නෙ රාකේෂ්වත් එයාවත් නිහාරිකාට ගැලපෙන්නෙ නෑ කියලා.
අන්තිමට රාකේෂ්ගෙ ඇත්ත තත්වෙ නිහාරිකාට දැනගන්න සලස්වන්නෙ ටෝනි. නිහාරිකා රාකේෂ්ගෙන් අයින් වෙනවා. ඉතින් රාකේෂ් ටෝනි එක්ක වෛර බඳිනවා.රාකේෂ්ට ටෝනිව මරන්න ඕනි වෙනවා. රාකේෂ් කියන්නෙ ජාත්‍යන්තර මාෆියාවත් එක්ක සම්බන්ධ කෙනෙක්. ටෝනිගෙන් පලිගන්න පාතාලයෙ රජු වන් අජ්ජු බායිගෙ මල්ලි ඉර්ෆාන් ඩුබායි ඉඳන් එනකම් තමා රාකේෂ් ඉන්නෙ.

 ඔන්න ඔහෝමයි කථාව 
http://adbla.us/WbRtJ
Download TORRENT  
https://www.youtube.com/watch?v=zl-DMmQ_E0o

DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>

0 comments:

Post a Comment