කතාව ගැන කිව්වොත්, සෝනියා කියන්නේ පොහොසත් පව්ලක ගැහැණු ළමයෙක්. ඒත් එයා ආදරය කරන්නේ රෝහිත් කියන දුප්පත් පිරිමි ළමයට. එයාට ඒක ප්‍රශ්නයක් නොව්නට සෝනියගේ පොහොසත් තාත්තට නම් මේක ලොකු ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා ඒ ආදරයට බාධා වලින් නම් අඩුවක් නෑ. ඒ බාධක මැදින් ඒ දෙන්න ආදරය ජයගන්න ගොඩක් උත්සහ දරනවා. ඒ ආදරය ජයගන්න ඔව්න්ට හැකි වෙයිද කියල දැන ගන්න,ඔයාලට චිත්‍රපටිය බලන්න ආරාධනා කරනවා.
DOWNLOAD TORRENT
සිංහල උපසිරැසි baiscopelk අඩවියෙන් උපුටා ගන්නා ලද්දකි.
DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>
0 comments:
Post a Comment