සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Saturday, August 2, 2014

Magadheera අත්මගත ආදරයක්




මෙහි ප්‍රධාන චරිත රඟපාන්නේ Ram Charan Teja සහ Kajal Aggarwal යන සුපිරි නළු නිළි යුවලයි. ඉතාමත්ම ජනප්‍රිය බයිස්කෝප් එකක්. කතාව කෙටියෙන් ගතහොත් මෙහි මුල් දර්ශණයෙන්ම පෙන්නන්නේ දුනු කඩු ඊතල සහිත වටපිටාවක්, රණ ශූරයෙකු හා තුවාල ලබා සිටින කුමරියක් උස් පර්වතයක සිටින දර්ශණයකින්ය. මේ තරුණයා අවසාන මොහොතේ තමන්ගේ ආදර ප්‍රකාශ කරත්, හදවත කීරි ගැහෙන දුක්බර සංගීතයකුත් එක්ක දුක්බර අවසානයකට මේ දෙදෙනා මුහුණ දෙනවා. නමුත් දැන් කතාව වෙනස්ම මඟක් ගන්නවා.
නැවත කතාව පටන්ගන්නේ වසර 400 කට පසුවය. කලින් මොහු මිය ගියේ කුමන හේතුවකටද? එතරම් දුනු හී තල තිබුනේ මොහු සිටි ස්ථානයේ කුමක් සිදුවු නිසාවෙන්ද? සටන්…ආදරය…කුතුහලය… මේ හැම එකක්ම කැටිවුන මේ බයිස්කෝප් එකේ ප්‍රශ්න වලට උත්තර හොයන්න ඕන නම් අනිවාර්යෙන්ම මේ බයිස්කෝප් එක බලන්නම වෙනවා.
තව දෙයක් කියන්නම වෙනවා තෙලිඟු නිර්මාණයක් කියා නොබලන්නට හිතා ගෙන ඉන්නවානම් කට්ටිය ඒ අදහස වෙනස් කර ගන්න. ඒ මොකද විශේෂ ප්‍රයෝග තාක්ශණය උපරිමයෙන්ම යොදාගෙන ඉන්දියාවෙ නිපදවපු අතිදැවැන්ත නිර්මාණයක්. ඒ වගේම පසුබිම් සංගීතය ඉතාම සුවිශේෂීයි. ඒ නිසා සිංදු ටිකත් අහන්න බලන්න අමතක කරන්නෙපා. හින්දි බයිස්කෝප් වලට හොඳ තරගයක් දෙන්න මෙම නිර්මාණයට පුලුවන් වෙලා තියෙනවා.
http://adbla.us/bsUyR

Download TORRENT 

https://www.youtube.com/watch?v=pNNEXQ-YcV8


DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>

0 comments:

Post a Comment