සැලකිය යුතුයි !!!

යම් කිසි ලින්ක් එකක් ක්ලික් කිරීමෙන් , විවෘත වන පිටුවේතප්පර 5කට පසු දකුණු පස උඩතිබේන 'Skip Ad' ක්ලික් කිරිමෙන්, ඔබට අවශ්‍ය පිටුවට යා හැක..
පහසුවෙන්ම පැමිණෙන්න Ctrl+D ඔබලා bookmark එකක් දාගන්න..

Hiru News

Wednesday, July 30, 2014

Cameraman Ganga tho Rambabu (2012)

අපි පොඩ්ඩක් බලමු එහෙනම් කතාව පැත්තට හැරිලා. නගරයෙ ජීවත්වෙන රාම්බාබු (පවන් කල්‍යාණ්) තරුණ කාර්මිකයෙක්. මෙයා හැමදාම උදේ පුවත්පත් බලනවා.ප්‍රවෘත්ති බලනවා. හැමෝම මේක කරනවනෙ. ඒත් මෙයාගෙ තියෙන විශේෂත්වය තමයි එහෙම ප්‍රවෘත්ති බලලා ඒවට ප්‍රතික්‍රියා දක්වන එක. සමාජයේ සිදුවන වැරදි හරිගස්වන්න උත්සහ කරන එක. වැරැද්ද සිදුවෙන්නෙ කොතනද එතන වැරැද්දට එරෙහිව රාම්බාබු ඉන්නවා. මේ වගෙ සිද්ධියකදි රාම්බාබු ඒක විසඳන හැටි රූපවාහිනියේ විකාශය වෙනවා. මේ රාම්බාබුගෙ හැසිරීම ගැන තොරතුරු දැනගන්න කැමරා ශිල්පිණියක් වන ගංගා (තමන්නා භාතියා) රාම්බාබුගෙ සම්මුඛ සාකච්චාවක් ගන්න එනවා. එතැනදි තමා රාම්බාබුට මාධ්‍යයට එකතුවෙන්න ලැබෙන්නෙ. 

ඔන්න ඔහෝමයි කථාව පටන් ගන්නෙ.

 

http://adbla.us/BNWUD

 

Download TORRENT  

https://www.youtube.com/watch?v=hiEbbpY1Q9s

 

 

DOWNLOAD කරලා දැක්කේ නෑ වගේ යන්න එපා අදහසකුත් දලා යන්න>>>

0 comments:

Post a Comment